ඉන්දිකා රාමනායක
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
ළමාහේවා මහතා ඊයේ රාත්‍රී 11ට පමණ රහස් පොලිසියට බාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීතිය හරියට ක්‍රියාත්මක නොවේ නම් කොහෙත්ම ඉදිරි ගමනක් නැත. නමුත් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙනෙක්ගෙන් පලිගැනීමට පමණය.
අත්තේ වහන්නේ, කරලටත් වහන්නද ?
අවුරුදු තුනකට කලින් අපි බලාපොරොත්තු වුන දේවල් පරක්කු වී හෝ ඉෂ්ටවීම සතුටක්. හැබැයි මේ හාල්මැස්සො අල්ලගෙන වැඩක් නෑ තෝරු මෝරු නිදැල්ලෙනම්. සමහරුන්ට මේව පලිගැනීම් විදිහට පෙනුනත් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
බලාගන ගියහම දැන් මොකක් හරි මිනිහෙක් මරල හරි මංකොල්ලයක් කරලා හරි, කුඩු වෙළදාම කරලා හරි, හිරේ ගියහම ඒ අය තමයි ලෝකේ ඉන්න හොදම මිනිස්සු. අර මැරුම් කාපු මිනිහ ගැන කතා කරන්න කවුරුත් නැහැ.
තාජුදීන්වත් ගොඩගන්න කාලේ හරි.
දැන් සැපයිනේ එදා LTTE එකට බයේ පණ බේරා ගන්නේ කොහොමද කියල හිටියා. අද පාතාලයට බයෙන් ඉන්න වෙලා.
මහජන දේපොල හොරකම් කලත් කොපමණ අපරාධ කලත් අත් අඩංගුවට ගැනිම නඩු පැවරීම පමණක් නොවේ පරික්ෂණ පැවැත්වීම පවා තහනම්ය. කොහොමද වහල් මානසිකත්වය.