(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 5 මානසික රෝගී වාට්ටුවේ රැඳවියන් 5දෙනෙක් එහි සිරකුටියක දැළක් කපා පිටතට පැන යාමට කළ උත්සාහයක් එහි නිලධාරීන් විසින් වළකා ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
දැළ කපා පිටතට පැමිණ තාප්පයෙන් පැන පලායාමට මොවුන් සැලසුම් කර ඇති බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd