(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බවද එම ආරංචි මාර්ග පැවසීය.
මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන හොර ලෙඩුන් කීයක් ඉන්නවද? ප්‍රසිද්ධ කෙනෙක් නම් අධිකරණ නියෝගය දුන්නු ගමන්ම ලෙඩ වුණු විත්තිය දන්නවා.
කෙහෙළියත් එක්ක දුමින්ද සිල්වාත් ඉන්නවද?
පෙහොට්ටු වාට්ටුව...