බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත.
දේශපාලකයන් බන්ධනාගාර ගත වූ විට රෝග නැතිව බන්ධනාගාර රෝහලට ඇතුළු වීමට එක්තරා වෛද්‍යවරයකුගේ සහාය ලැබෙන බවට පසුගිය කාලයේ බොහෝ පිරිසක් චෝදනා කළහ.
එම වෛද්‍යවරයා ස්ථාන මාරු කළත් ඔහු තවමත් එහිම රාජකාරි කරන බව සෞඛ්‍ය ඇමැතිවරයාට ලද තොරතුරක් අනුව එහි සියලු වෛද්‍යවරුන් ස්ථාන මාරු කරන ලෙස ඇමැතිවරයා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd