කළුතර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (28) අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය.
බන්ධනාගාර කොමසාරිස්වරයකු හා සහකාර බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනකුගෙන් සමන්විත මෙම ත්‍රි පුද්ගල කමිටුව අද පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා කළුතර බන්ධනාගාරයට ගිය බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd