ගිතා කුමාරසිංහ මහත්මිය 2015 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කර බෙන්තර ඇල්පිටිය ආසනයට පැමිණි අවස්ථාවේ පාක්ෂිකයෝ මහත් හරසරින් පිළිගත්හ.
ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත් පළමු කාන්තාව ඇය වන බවත් එහි ගෞරවය බෙන්තර ඇල්පිටිය ජනතාවට හිමිවන බවත් ඇය පැවසුවාය.

![DSC_7848[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78481.jpg)
![DSC_7808[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78081.jpg)
![DSC_7823[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_78231.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ නොබිදුනු උත්සාහයේ ප්‍රතිළුල තමා (ම)
ගීතාට ජයවේවා! (නි)
ජය වේවා සුබ පැතුම් (ම)
බෙන්තර ගඟෙන් මෙහාට ඇස් ඇරපු නති පුසෙක්වත් ගේන්න එපා කියන්නේ මොකටද? (නදී)
ගම ගාල්ලේ වුණාට සමහරුන්ගේ වැඩ නම් අනේ මන්දා? (නි)
දෙකෝටියක් වූ ජනතාව වෙනුවෙන් රටේ තීරණ ගැනීම සඳහා 225 දෙනාට යැවීමට මීටවැඩිය සුදුස්සන් දකුණේ ගාල්ලේ නොමැතිවීම ගැන මහත් වූ කණගාටුවක් දැනේ (නි)
ඉතා උගත් දක්ෂ තවත් අය ගාල්ලෙන් ඉදිරිපත්වෙලා හිටියා නේද? (නි)
ඩිග්රි ගහපු මහා උගතුන් විතරක් නෙමෙයි, සමහර කවි කොළකාරයොත් පාර්ලිමේන්තු ගිය එකේ ගීතා පාර්ලිමේන්තු යන එකේ කිසි වරදක් නැහැ (නි)
ගාල්ලේ බෙන්තර අය ගැන පුදුමත් හිතෙනවා (නි)
ජයවේවා! (නි)
බෙන්තර ඇල්පිටිය ජනතාවට දැන් දෙවියන්ගේම පිහිටයි (නි)
බෙන්තර ඇල්පිටිය ප්‍රගතිශීලි ජනතාවනි, අහෝ මේකටද අපි දකුණේ කියන්නේ? (නි)
බෙන්තර සමහරු නිසා මුළු ගාලු පළාතම අප්‍රසාදයට ලක්වුණා. (නි)
අපේ ගීතාට ජය ශ්‍රී! (නි)
ගාලු පුරේ ජනතාවට සුබ පැතුම්! (නි)
දකුණේ මිනිස්සු ගැන කණගාටුයි (නි)
සුබ පැතුම්! (නි)
රට වෙනුවෙන් යමක් කළහැකි කෙනෙක් තෝරගත්ත නම් මෙයට වැඩියන් ප්‍රයෝජනවත් වෙනවා නේද? (ම)
බුද්ධිමත් ජනතාවකට බුද්ධිමත් අපේක්ෂකයෙක් තෝරාගන්න බැරි පුදුම රටක් මේක!බලමු ඉදිරියට සංවර වී හෝ රාජකාරි කරයි ද කියලා!(ම)
නියමයි ගීතා අක්කේ (නි)
ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කොළඹ මෝඩ ජනතාවගෙන් සුබපැතුම් ? ගීතා පාර්ලිමේන්තුවට පත් කිරිම ගැන !!! (කෝ අර නලීන් හේවගේ)? (බ)
අපිට හොඳ නැතිවුණාට ඒ පැත්තේ මිනිසුන්ට හොඳ ඇති. ඔය බොරුවට උගුර කඩාගෙන කෑගහන අයට වඩා ප්‍රායෝගික ඇති. (නි)
ජයවේවා! (නි)
ජාතියේ මෑණියන්ට ජයවේව!!. ඔබ ජාතියේ එකම ගලවුම්කාරිනියයි. පත්කර ගත්ත අය ගොඩාක් බුද්ධිමත් අය.ගොඩාක් පින්. අපිට ගොඩාක් හරවත් දේශනා ටිකක් මීට පස්සේ පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබේවි (ම)
අපේ රටේ බුද්ධිමත් ජනතාව කෝ? (අ)
ලලීන්, ඔයා සුබ පැතුම් දෙන ජනතාව ගැන මට දුකයි (නි)
අනේ දෙවියනේ! අපේ මිනිස්සුන්ගේ මොළ වල තරම. මට නම් මේ ඡන්දෙ දීපු ජනතාව ගැන පුදුම දුකක් තියෙන්නේ. (නි)
කට ඇරියම දන්න තරම, බුද්ධිය, වැඩ ටික ඔක්කොම පේනවා. පාර්ලිමේන්තුවෙන් ඉටුකරන කාර්ය, ඉටුකර ගත යුතු කාර්ය පිළිබදව කිසිම අවබෝධයක් නැති අයට එතනට නියොජිතයින් පත් කිරිමේදි යොදා ගන්නා නිර්නායකයන් ඉතාම දුර්වලයි. පොත්තේ පාට, ජනප්‍රියතාවය වත්පොහොසත්කම් මේවා ලොකුවට සලකලා අවබොධයක් නොමැති අය කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයේ දුර්වලකම් මෙවායි. (අ)
බෙන්තර ඇල්පිටිය මිනිසුන් ගැන මට හිතෙන දේ මෙතන කියන්න අමාරුයි (නි)
බලද්දි ගම්පහ ජනතාව බුද්ධිමත්නේ ගාල්ලේ අයට වඩා පබා කුමාරිහිමිව මේ සැරේ ගෙදරම යැව්වා. අනේ ඒකටත් එක්ක ගාල්ල ජනතාව හරිම දුකයි දකුණේ නිළියෝ ඇර පාර්ලිමේන්තුවට යවන්න වෙන උගත් බුද්ධිමත් මිනිස්සු නැතිවීම ගැන (ම)
මට නම් පාර්ලිමේන්තුවේ සිටින එකම බුද්ධිවන්තිය ඇයයි (නි)
ඔබගේ තේරීපත්වීම අගය කරනවා (නි)
ජය වේවා ගීතා අක්කේ! (නි)
නියමයිනේ! මම හිතුවා කොහොමත් ගීතා තේරෙයි කියලා. (නි)
ජයවේවා! (නි)
මෙන්න නියම වීර කාන්තාවෝ! (නි)
ජනතාව බලනකොට හරි නුවණක්කාරනේ! (නි)
ඔබ ධෛර්යවන්ත කාන්තාවක් (නි)
ජනතාවට ජයවේවා!! (නි)
දකුණේ අති බුද්ධිමත් ජනතාවට අපගේ සුභ පැතුම්.(නදී)
හරිම සතුටුයි (නි)
ඡන්ද දුන් මිනිසුන්ට බැනලා වැඩක් නැහැනේ! (නි)
බෙන්තර ඇල්පිටියේ උදවියගේ මොලය පිහිටා තිබෙන්නේ කොහෙද කියලා දන්නා කෙනෙක් මට කියනවද ? (ම)
මම හිතාගෙන හිටියේ දකුණේ අය ගැන වැරදියටනේ. බලාගෙන ගියාම වැඩියෙන්ම නළු නිළියෝ පත්වෙන්නේ එහෙන්නේ. (නි)
නියමයි. හරි ෂෝක්! වැඩක් නැහැ කියලා (නි)
එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරද හොඳ?(නදී)
බලනකොට ඒ පැත්තේ මිනිස්සු හරිම බුද්ධිමත්නේ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු.නළුවෝ පාර්ලිමේන්තු ගියාට කමක් නැහැ.නිළියෙක් ගියොත් තමයි ප්‍රශ්නය....ගීතා, ඔබට සුබ පැතුම්! (නි)
වැදගත් දේශපාලන ක්‍රමයක නිර්මාණය සිදුවෙන්න ඕනෑ (නි)
ඇය අපිට අභිමානයක් (නි)
කාන්තාවන් වශයෙන් ආඩම්බර විය යුතුයි.....සුබ පැතුම් ................... (ම)
ජය වේවා සුබ පැතුම් (ම)
අනේ මෙහෙමත් ගාල්ලක් (ම)