(හේමලතා ඩී. හේවගේ )
දංකොටුව - දුම්මලකොටුව විජේරත්නවත්ත ප‍්‍රදේශයේ නිවෙසක අද (13) ඇතිවූ පවුල් ආරඅවුලක් හේතුවෙන් සිය බෑනාගේ පිහි පහරකට ලක්වූ මාමා කෙනකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය කියයි.
ඵළවඵ කපන පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූ එම පුද්ගලයා එහිදී මියගොස් ඇති අතර ඔහු රත්නපුරේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
රත්නපුරේ සිට තම දියණිය කැටුව යාමට නිවෙසට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ බැංකු ප්රශ්නයක් වත්ද කියලයි.