
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව තිබේ.
ඒ එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙරට මූල්‍ය ක්‍රියාකාරිත්වය, බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කරමින් බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය, බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd