(ප්‍රසාද් රුක්මල්)

ජනතා අරගලය විජයග්‍රහණය කර, ගෝඨාභය ,රනිල් පන්නා දමන ලෙසට බලකරමින් වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්වී සංවිධානය කළ උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවත්විණ .

මෙම උද්ඝෝෂණය සදහා බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු බදුල්ල මහ රෝහලේ හෙද හෙදියන් ,කනිෂ්ඨ කාර්ය මංඩලය ,සෞඛ්‍ය අංශ සේවකයන් සමඟ රාජ්‍ය සේවකයන් ද එක් වී සිටියහ .