(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුව සේවක සේවිකාවන් නව දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පවසයි.
එම ශාඛාවේ ණය අංශය, ප්‍රධාන කාර්යාලයේ සේවක පිිරිසකට කොරෝනා වයිසරය ආසාදනය වි ඇත.
එම බැංකු ශාඛාවේ සෙසු බැංකු සේවක සේවිකාවෝ සහ පවුල්වල සාමාජික සාමාජිකවෝ ස්වයං නිරෝධායනයට යොමු කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd