(පාලිත ආරියවංශ)
බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේදි ඉකුත් 21 වැනි දා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ නිත්‍යා රියදුරා එම අනතුරට අනුබලදීමේ චෝදනාව යටතේ අද 26 දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
අනුරාධපුර තලාව කුඹුක්ගහ වැව පදිංචි මෙම පුද්ගලයාද තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සුවය ලැබීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබිණ.
තමා බස්රථය මුතියංගන රථ ගාලේ නතර කර බසයේ යතුර යතුරුකවුළුයේ තිබියදීම බැසගොස් ආපන ශාලාවකින් තේ පානය කළ බවත් නැවත එනවිට අනතුර සිදුකළ රියදුරා එම බසය පනගන්වා වෙනත් බසයකට ඉඩ ලබාදෙමින් සිටි බවත් මෙම නිත්‍ය රියදුරා තම ප්‍රකාශයේ සටන් කර ඇති බව පොලිසිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බදුල්ල අනතුරේ නිත්‍ය බස රියැදුරු අත්අඩංගුවට
නිමල් Friday, 27 June 2025 05:00 AM
ෂුවර් එකටම මෙම රියදුරා එන්ජිම පණ ගන්වා තිබියදීම තමා තේ පානයට ගොසින් තිබෙන්නේ. මගීන්ට දෙයියන්ගේ පිහිටයි.