මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය සමරමින් පත්තු කළ රතිඤ්ඤා කරලක් තම ගෙවත්තට වැටී යැයි කියන පාසල් දරුවකුට හෙල්මටයෙන් පහරදුන් බව කියන බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුද්ධික සෙනෙවිරත්න (සන්ධාන) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දරුවා රෝහල් ගතවී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මාතෘකාවක් තමයි දාලා තියෙන්නේ. නියමයි! (නි)
අමතකද අර්ජුන රණතුංග බෝලයක් වත්තට වැටුනම කරපු දේ. (නදී)
මේ කතාව විකුර්ති කර ඇත. මේ කියන තරුණයා ජීවත් වන්නේ බුද්ධිකගේ නිවසට .නිවාස කීපයකට ඈතිනි . ඔවුන් බුද්ධිකගේ නිවාස අසලට පැමිණ රතිඥ්ඥ පත්තු කරමින් බුද්ධිකගේ නිවසට දම ඇත . (අ)