IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බද්දේගම අවදානම්: ජනතාව ඉවත් කරයි

 

(ඩී.ජී.සුගතපාල සහ යොහාන් භාසුරු)

ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට පැමිණ ඇති නිසා ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

පසුගිය දින කිහිපය තිස්සේ නොකඩවා ගංග‍ගේ ඉහල ප්‍රදේශවලට ඇද හැලුණ වැසි ජලය පහලට ගලා ඒමත් සමග මෙසේ මහා ගංවතුර මට්ටමට පැමිණ ඇත.

අද සවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2442ක සාමාජිකයින් 6968ක් පිඩාවට පත්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

------------------------------------

(යොහාන් භාසුර)

අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට නිවාසවලින් ඉවත්වන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනය කරයි.

 



අදහස් (1)

බද්දේගම අවදානම්: ජනතාව ඉවත් කරයි

piyal Saturday, 07 October 2023 11:17 PM

මාතර ප්‍රදේශය නියෝජනය කරන්නාවූ දේශපාලකයින් මේ වනවිට සිටින්නේ මාතර ඔවුන්ට ඡන්දය ලබාදී පත්කළ මේ වනවිට අධික වර්ෂාව හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් සේවය කරමින්ද, නැතිනම් කොළඹට පැමිණ සිටීද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site