(යොහාන් භාසුර)
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44 ක සහ රතු බිත්තරයකට රුපියල් 46 ක උපරිම මිලක් පනවූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (20) පැවසීය.
මෙම මිල අද (20) සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් බිත්තර රටින් ගෙන්නුවා නම් මේ කෙකරගෑම හරියනවා... ඒවා කොහේ කරන්නද බිත්තර සංගමේ අය රටේ තීරණ ගන්න අයට හොඳටම සලකලා නේ.
ආයෙමත් විනෝද සමය. රටටම විහිලු සපයනවා.
මෙරට නිෂ්පාදනය කරන කිසිම දෙයකට ආනයනය කරන්න අවසර දෙන්න එපා. ටිකක් වැඩිපුර ගෙව්වට කමක් නෑ දේශීය දේට
තවත් බිත්තර හිඟයක පෙරනිමිති.
මේ මිලට බිත්තර ගන්න පුළුවන් උනොත් අටපට්ටමට කියන්න ඕන.