(ජේ.ඒ.එල්.ජයසිංහ)
බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තාවයකට ලක්ව මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
බිත්තර තම්බා කෑමට දුන් පසු දරුවන් කීප දෙනකුට දැඩි බඩේ අමාරුවක් ඇති වූ බව ළමා නිවාසයේ නිලධාරිනියක පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර කෑමෙන් පසු බඩ රිදෙන්නේ අසාත්මිකතාවයකට නොව ආහාර අජීර්ණයකටයි. සාමාන්‍ය උෂ්ණත්වය යටතේ බිත්තර තබා ගතහැක්කේ සති දෙකක් පමණයි. වර්තමාන මිල ඉහළ යාමත් සමගම කල් ඉකුත්වූ බිත්තර වෙළෙඳ පොලේ ඕනෑ තරම් පැවතිය හැක.
ලංකාවේ බිත්තර කුරුළු උන තියන රටවල්වලට වඩා භයානකයි. ඒ නිසා ලංකාවේ බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න. ඉක්මනට රට බිත්තර ගෙන්වන්න රජයට බල කරන්න.