(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මැයි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් නුවන් ගුණසේකර මහතා අද (9) නියෝග කළේය.
හාලිඇල උඩුවර පහේ කණුව පදිංචි පතිරණ ආරච්චිගේ නලින්ද සම්පත් පතිරණ (41) නැමැත්තා මෙලෙස බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd