බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ ගැබිණි මව්වරු 200කට ආසන්න පිරිසකට රුපියල් 1500 පමණ වටිනා වියළි ආහාර මල්ලක් බැගින් ලබාදීමේ වැඩසටහන අද (2) බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවැත්විණි.
මහා සඟරුවන පැමිණ පිරිත් සජ්ඣායනා කරමින් ගැබිණි මව්වරුන්ට ආශිර්වාද කළ අතර ඔවුන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරීමට නර්තනාංග ආදියද සංවිධානය කර තිබුණි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් සංජය මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරී නිශ්ශංකද සිල්වා , බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න යන මහත්වරු ඇතුළු පිරිස එයට සහයෝගය ලබාදුන්හ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බණ්ඩාරගම ප්‍රා. සභාවෙන් සද්කාර්යයක්