බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත් බව මාතර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දොස්තර රවීන්ද්‍ර වීරසේකර කියයි. ඔහුගේ කුඩා බඩවැලක්ද පුපුරා තිබිණි. සැත්කමට පැයක් පමණ ගත විය. රෝගියාගේ මව කියා ඇත්තේ කලක සිට කෑම ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ ඔහු වතුර සමග නොයෙක් දේ ගිලදැමූ බවය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd