IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බඩු මිල අඩු කරන්න කැබිනට් සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර  සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බොහෝ ආනයනික භාණ්ඩ වලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු  කිරීම  සම්බන්ධව රජයේ  අවධානය යොමු කර ඇතැයි ද  ඉදිරි කාලයේ  කිස්සේත්ම මිල වැඩිවීම් නැති අතර  තිබෙන්නේ මිල අඩු කිරීම් පමණක්  යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාවිච්චි කරන ලද පොල්තෙල් ආනයනය සීමා කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදන වල තත්ත්වය උසස් කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (14)පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.



අදහස් (6)

බඩු මිල අඩු කරන්න කැබිනට් සාකච්ඡාවක්

Prasanna Wednesday, 14 February 2024 09:23 PM

ඒ මොකටද ?හොඳට හොරා කාපල්ලා ?

:       1       0

Sachith Wednesday, 14 February 2024 09:37 PM

කසකාරයෝ එනවා ,චන්දේ නම් තියයි වගේ මේ පාර

:       0       2

ravin Wednesday, 14 February 2024 09:44 PM

ඕක කුස්සිය මුල්ලේ තියන පරණ කැබිනෙට්ටුවේ තිබ්බා නම් ?

:       0       0

අහෝ Thursday, 15 February 2024 12:10 AM

යාලුවා දැන් මොනා නිකං දුන්නත් වැඩක් නැහැ, ඔයාලා ගෙදර යන්න මල්ල ලෑස්ති කරන්න ඉන්න...රටම හිගමනට දාලා, උන්හිටි තැන් අහිමි කළ නුබලාට අපාය හැර තවත් තැනක් නොමැත

:       0       3

Nimal Thursday, 15 February 2024 05:33 AM

කැබිනට් මණ්ඩලයත් මේ කාර්යට ඇත ගැසුවා නම් බදු මිල තවත් වැඩි වෙයි

:       0       1

සෞභාග්‍යමත් රටට ශුභ අනාගතයක් Thursday, 15 February 2024 10:45 AM

??? පාවිච්චියට ගත්තු පොල් තෙල් ගේන්නෙ මොකටද කියලා අහන්න වෙනවා සාමාන්‍යයෙන් වරක් පාවිච්චියට ගත්ත පොල් තෙල් විසයි නම් ඒවා ගේන්නෙ මනුෂ්‍ය ඝාතන සදහාද කියලා අහන්න වෙනවා එහෙම ගේන්න අවසර දෙන එවුන්ගේ මානසික තත්වය ගැන පරීක්ෂා කරන්න ඕන (මෙහිදී කියලා තියෙන්නෙ ඒවා සීමා කරනවා කියලා වුනත් එයින් පේනවා ඒවා ගේනවා කියලා) ඔහොම කරල 2048 සංවර්ධනය කොරන්නෙ කොහොමද ලොක්කා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site