අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම සඳහා වන අතුරු අයවැයක් ලබන 29 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම සඳහා වන අතුරු අයවැයක් ලබන 29 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන ඔට්ටු වක් පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු නෙවතත් බඩු මිල ක්‍රමයෙන් වැඩි වේවි (බ)
බඩ ගැන නැතුව රට ගැන හිතමු (නදී)
නව මුදල් ඇමතිටත් දුෂණ චෝදනා තියනවා කියා කට්ටිය කියනවා. කරුණාකර අපව දැනුවත් කරන්න. (නදී)
මට නම් හිතෙන්නේ දැනට සිටින රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අපේ රටට ඔරොත්තු නොදෙන තරමට වැඩියි කියලා (නි)
පාර්ලිමේන්තු මැතිවරණය පහුවෙනකම් බඩුමිල අඩුවෙයි. ඊට පස්සේ තමයි බලන්න තියෙන්නේ. (නදී)
ඒක වැදගත්. ඉන්ධන, විදුලිය, ආහාරපාන වලට ඇති බදු හා පොහොර මිල අඩුකළ යුතුයි (නි)
කට්ටියටත් ඕනෑ ඉතින් බඩට හොඳට කන්නනේ (නි)
බණ්ඩාර මහත්තයා මොන අවුරුද්දේද ඉපදුනේ? (නි)
හොඳ ආරම්භයක් (නි)
අපි ඔබතුමාලට බලය අරගෙන දුන්නේ දුප්පත් මිනිසුන්ටත් සළකයි කියලා හිතලා.වැඩ කරන්න අවංකවම. (නි)
ඔබ තුමා හොඳ නායකයෙක්. (නදී)
අනේ මහත්තයෝ මේ දහයට ලම්බෝගිනිනම් දන්නා එපා! දුප්පත් යට සෙතක් සලසන්න ඒ තම ජයග්‍රාහනේ මහජන බලාපොරොත්තුව ජයන් ජය ඔබ සැමට (අ)
රටේ දුප්පත් ජනතාවට යහපත් කෙටුම්පතක් (අ) .
දුප්පත් මිනිස්සුන්ට සදාරණයක් වෙන අය වැයක් ලබාදෙන්න. මිනිස්සුන්ගේ බඩ ගැන හිතන්න...(අ)
හොඳ ආරම්බයක් ... මිනිස්සුන්ගේ පැත්තෙනුත් විය යුතු යුතුකම් තියෙනවා. දැන් තත්වය අනුව රජයේ සේවකයන් හරිම අකාර්යක්ෂම තත්වයක් පෙන්නුම් කරන්නේ. රටක් දියුණු වන්නට නම් රටේ මිනිසුම් කාර්යක්ෂමව තමාගේ රැකියාවන් කල යුතු වෙනවා... (අ)
එළකිරි .10000 මාසේ ගොඩ දාගන්න විදියක් සෙට් කරන්න කෝ (අ)
බදු මිල අඩුකළේ ඉදිරියේ එන මැතිවරණය ඉලක්ක කරගෙන නම් අහිංසක ජනතාව අපහසුතාවයට පත්වේවි. පවතින රජයට එරෙහිව අපි වැඩකළේ තාවකාලික පැලැස්තර සඳහා නොව දුෂණය අවමකර විධිමත් ආර්ථික වැඩපිළිවෙළකින් ජනතාවට ස්ථිර ලෙස සහන ලබාදීමටයි (නි)
වෙළඳපොළ ආර්ථිකය තමයි අපිට ගැළපෙන්නේ (නි)
ඉන්දන මිල.දැන් රු.100.අඩුවෙන් දෙන්න පුළුවන් නේද.දැන් තවත් අඩුවෙලා තියෙන්නේ. (අ)
මේ සහන දින 100 පමණක් සීමා වෙන්නේ නෑ නේද? (නදී)
රජයේ සේවකයන්ට 10,000 පුද්ගලික අංශයට 5,000 කවදද වැඩි කරනේ. ඡන්ද පොරොන්දු අමතක කරන්න එපා. ජ වී පෙ බලාගෙන ඉන්නේ. පුරුදු විදියට පෙළපාලි යන්න දුන්නේ නැත්නම් බිල්ලක් අරගත්ත ගමන් ඒ අයට මාතෘකාවක් ආණ්ඩුවට විරුද්දව. (නදී)
අපගේ වෙහෙස අද මල්ඵල ගැන්වෙන වගයි. අලුත් ආණ්ඩුවට චිරන් ජයතු! (නි)
ජනතා ආන්ඩුවක පෙරමන් සුබ ලකුණු.(හේ)
ආ ගමන්ම අඩුකරනවා කිවුවනේ ඉන්ධන මිල? දැන් 29 වෙනතුරුම ඉන්න ඕනෑද? (නි)
නියම පුද්ගලයාට නියම තනතුර දී තිබෙනවා.අවුරුදු ගණනක් රටට සේවය කරන්න බලාසිටි මේ මහත්තයාට එම සේවය කිසිදු අතුරු අන්තරාවකින්, චෝදනාවකින් තොරව ඉටුකරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
විශ්‍රාම වැටුප්ද සංශෝධනය කරන්න (නි)
ජනාධිපතිතුමනි ලංකා විදුලි බල මන්ඩලයේ මිනිස්බල සේවකයන් ස්ථිර කිරීමත් මෙම අයවැය සදහා ඇතුලත් කරන්න (නදී)
නියම වැඩක් බොහොම හොඳයි (නදී)
සතොසෙන් අඩුවට බඩු ගතහැකි වේවි. (නි)
අන්තර්ජාල ගාස්තුත් අඩුකරන්න (නි)
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තව මාස තුනකින්ලු පවත්වන්නේ. ඒකටත් එක්ක පෙර සුදානමක් පමණක් වෙයිද (නදී)
[ වැදගත්. ඉන්ධන, විදුලිය, ආහාරපාන වලට ඇති බදු හා පොහොර මිල අඩුකළ යුතුයි ] ඔය මුදල් හොයන්නේ කොහොමද කියන එකත් අපට වැදගත්. එ්කත් කියන්න. (නදී)