(මහින්ද නිශ්ශංක)
නිතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් 51,625,975 ක් පමණ වටිනා බීඩි කොල කිලෝ 12000 ක් අද (12) රේගු ආදයම් අධික්ෂණ බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාහන අමතර කොටස් සහ මිරිස් ගෙන්වන බවට රේගුවට ප්රකකාශ කොට වත්තල ප්ර දේශයේ පිහිටි භාණ්ඩ ගෙන්වන සමාගමක් සහ කොළඹ 2 ප්රඅදේශයේ ව්යාලපාරිකයෙක් මෙම බිඩි කොළ ගෙන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd