(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එම කොරෝනා රෝගීන් සියලුම දෙනා මේවනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයිද ඒ මහතා කීය.
එම ගම්මානයේ පවුල් 111කට අයත් පුද්ගලයන් හයසිය හැට හත් දෙනෙකු(667) වෙසෙන බවද වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය..
මේ වන විට එම ගම්මානයට සංචරණ සීමා පනවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd