(යොහාන් භාසුර)
බංග්ලාදේශයේ තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ සෙසු සාමාජිකයන්ගේ පී.සී.ආර්. වාර්තා රැසක් අද දින තුළ බලාපොරොත්තුවෙන් සිටින බව ද බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
’කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ක්‍රීඩකයකුගේ කාමරයට තුළ ක්‍රීඩකයන් රැසක් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදනකොටම කාපි යකා... දැන් ඉතින් පරාජයට හේතු කියයි ඕනෑ තරම්. ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිංදුවට වැටුණා. සෞඛ්‍ය මට්ටම පිරිහුණා.
මට පේන්නේ කණ්ඩායමටම හැදිලා ඇති...