බංගලිදේශයේදී අන්තවාදීන් විසින් වැනසුනු බෞද්ධ පන්සල් හා දේපොළ වෙනුවෙන් පිහිටවීමේ අරමුදලක් මහනුවරදී අද ඇරැඹිණි. ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ඇරැඹුණු මෙම අරමුදලට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියෝ මුලින්ම රුපියල් ලක්ෂයක් පිරිනැමූහ. දියවඩන නිලමේ නිලංග දෑල මහතාද රුපියල් දස ලක්ෂයක් පිරිනැමීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සංතෝෂයි . අපිට පුළුවන් විදියට අහිංසක බෞද්ධ ජනතාවට උදව් කරමු (ස)
ලුම්බිනි කියන නම්න් පෙනී සිටින්නේ කවුද?.
ඉතාමත් පින් ඇති වැඩක් . ඒ වගේම පොතුවිල්වල මුහුදුමහා විහාරයටත් ලොකු බස්රථයක් යා හැකි සේ පාර හදලා දෙන්නකෝ (ස)
හොද වැඩක්
අපි අපිට හිමිව ඇති අමිල වූ බුදු දහම සුරකිමු (ස)
මේක හොඳ වැඩක් (ස)
අයියෝ ලක්ෂයයිද දුන්නේ ? හරියට කැලණි ගඟේ පොල්ලෙල්ලක් ගියා වගේනේ (ස)
ගොඩක් හොද වැඩක්. මෙහේ ඉන්න අපිටත් ආඩම්බරයක්. (නි)
ගොඩක් පින්සිද්ධ වෙන වැඩක් (ස)
හොද වැඩක්
කොළඹටත් එන්න පුළුවන්නම් ආධාරයක් දෙන්නම් (ස)
මේ ලක්ෂයත් දශලක්ෂයත් මෙතුමන්ලගේ පුද්ගලික මුදල් නොවෙන බවත් කීවා නම් තමයි වඩා හොඳ.(ස)
හොද වැඩක්
කරුණාකර ගිණුම් අංකයක් දන්වන්න. අපි උදව් කරන්නම්, තෙරුවන් සරණයි ...!(ස)
අපේ නිර්මල බුදු දහමට නිග්‍රහ කරන අයට ලඟදිම විපාක ලැබේවි (ස)
ඔය ටික ලංකාවේ වෙනවා 2080දි (නි)
ලුම්බිණි නිකන් කට තිබුණට කියවන්න එපා .මේක හොඳ දෙයක් (ස)
මෙවැනි දේවල් නැවත සිදු නොවසන්නට බුද්ධ දර්ශණයේ හරය ලොවටම තේරුම කර දිය යුතුයි..!(නු)