බොක්සිං ක‍්‍රීඩාව පුහුණු වෙද්දී ප‍්‍රතිවාදී යුද සෙබලකුගේ පහරින් තුවාල ලබා දින පහකට පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය බුද්ධි ඉන්දිර (18) සිසුවා දහස් ගණන් නෑ හිතමතුරන්ගේ සෝ කඳුළු මැද්දේ අද මළ හිරු බැස යද්දී හෝමාගම මාගම්මන පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය.
ඉන්දිර පන්නිපිටිය ධර්මපාල විදුහලේ ශිෂ්‍යයෙකි.
![DSCF0707[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/02/DSCF07071.jpg)
![DSCF0713[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/02/DSCF07131.jpg)
![DSCF0709[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/02/DSCF07091.jpg)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුරාණෙනි, ඔබට අමා මහ නිවස් සුව..!
සොයුර ඔබට නිවන් සුව ලැබේවා..
ඉන්ද්‍ර ඔබට නිවන් සුව ලැබේවා..
ඉරණම
නැවත ඉපදෙන එක ආත්මයක වත් මෙවන් දෙයක් නොවේවා..
අප් ඉතින් අපරාධයක්. ඒ ළමයා මැරෙන්න ගියේ නෑනේ.
මල්ලියො ඔයාට නිවන් සැප ලැබේවා. වෙනත් ආත්මයකදියත් මෙවන් අකල් මරණයක් නොවේවා.. අබුඩාබි අපගේ බලවත් ශෝකය..
අපරාදෙ තරුණ කොල්ලෙක්..
බුද්ධි සොයුරාණෙනි, ඔබට අමා මහ නිවස් සුව..!
හරි යමක් දන්නෙ නැති අය පුහුණුකරුවො වුණාම ඔහොම තමයි..