පන්නිපිටිය ධර්මපාල විදුහලේ බොක්සිං පුහුණුවේදී මියගිය බුද්ධි ඉන්දීර (18) ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදා මේජර් ලක්ෂ්මන් ජයලත් රත්නසූරිය (බොක්සිං උපදේශක) හා  ක‍්‍රීඩක සෙබළ අඛිල රුවන් කරුණාරත්න හෝමාගම මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා විසින් අගහරුවාදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබූහ.