(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව කිසිදු විශේෂ තීරණයක් නොගන්නා බවත්බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි නිෂ්පාදනවල මිල අදාල බේකරි නිෂ්පාදකයා දරනු ඇති බවත් තවදුරටත් මිල වැඩි කිරීමේ හැකියාවක් බේකරි හිමියන්ට නොමැති බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd