මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් සංස්කෘතික හා කලා සංසදයක් පිහිටුවනු ලැබීය.
සංගමයේ පළමු ව්‍යාපෘතිය ලෙස අප්‍රෙල් මස 25 වැනිදා බක්මහා උළෙලක් මිලානෝ චිමියානෝහිදී පෑවැත්වෙන බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් කන්ඩායමි දෙකක් ඉන්නවාද? (නි)
මොකක්ද මේ හිටපු ගමන් අලුතෙන් පටන්ගත්ත සංසදය? කෙසේ නමුත් මතෙන් තොර අවුරුදු උත්සව අපිත් බලාපොරොත්තු වෙමු. (නි)
මොකෝ මේ හදිස්සියෙන්ම ? (නි)
හොදයි ශෝ එක සින්දු කියන්න මමත් එනවා.(නදී)