මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රී 11.34 ට ආරම්භවන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. හෙට අලුයම 1.37 ට එහි උපරිම අවස්ථාව දක්නට ලැබෙන බව ද එහිදී සඳෙන් අඩක් වැසී තිබෙනු දැකිය හැකියැයි ද එම මධ්‍යස්ථානය පවසයි.
අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් වන මෙය ආසියාවේ රටවලට මෙන්ම, යුරෝපයේ, අප්‍රිකාවේ රටවලට මෙන්ම ඕස්ට්‍රේලියාවේ රටවලට ද දර්ශනය වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බක් සඳ අඩක් වැසේ
වරුණ Friday, 26 April 2013 08:04 AM
සද නිවාඩු ගිහින් මේ වෙන අපරාධ වලට මහපොළොව උහුලන්නේ නැති නිසා (නි)