2026 ඔක්තෝබර් 11 වන ඉරිදා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV
මුල් පිටුව / එසැණ පුවත් / බෝ දුර ඇවිද ආයෙමි සසර මහ වනේ..

බෝ දුර ඇවිද ආයෙමි සසර මහ වනේ

2012 ජූලි 31 | ප.ව. 05:44
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ජාත්‍යන්තර හරිත සංසදයේ (International Green Forum) ප්‍රධාන දේශනය ශ්‍රී ලාංකික මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් පවත්වයි.

ජාත්‍යන්තර හරිත සංසදයේ (International Green Forum) ප්‍රධාන දේශනය ශ්‍රී ලාංකික මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් පවත්වයි.

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පිදෙන Singhagiri ප්රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්රාථමික විදුහලේදී

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පිදෙන Singhagiri ප්රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්රාථමික විදුහලේදී

2026 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් නොමිලේ

2026 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් නොමිලේ

Most viewed

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
2
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
3
සජිත් ගෙන් රනිල් ට දුරකථන ඇමතුමක්
4
මුලින් එයාර් සිලෝන්: ඊළගට එයාර් ලංකා: දැන් ශ්‍රී ලන්කන් එයාර් ලයින් සල්ලි ගිලින මකරෙක්
5
දේශපාලකයන් සිරගත කිරීම දේශපාලන පළිගැනීමක් ද?
6
නීති සම්මත කර වසර දෙකයි: ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යට ගහලා
7
ඉන්දියාවේ පණිවුඩ හරියට කියවා ගැනීම
8
නඩු පමා වීම 22න් නතර කළ හැකිද
9
පාසල් පෙළපොත්-මොඩියුල මුද්‍රණයට රුපියල් මිලියන 1,614 ක කොන්ත්‍රාත්තු
10
සුනඛයකුට ගැසූ පහරකින් ඇරඹී සෞදියේදී මරණ දඬුවම දක්වා දුරදිග ගිය අවාසනාවන්ත කතාව

Related Articles

සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක

සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක

සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය...

15 minutes ago

නාමල්ගෙන් ජනපතිට තවත් ලිපියක්

19 minutes ago
නාමල්ගෙන් ජනපතිට තවත් ලිපියක්

නාගොඩ ව්‍යාපාරිකයා සහ බිරිය ඝාතනයට තවත් දෙකක් සැකපිට

23 minutes ago
නාගොඩ ව්‍යාපාරිකයා සහ බිරිය ඝාතනයට තවත් දෙකක් සැකපිට

ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයෙන් රජයට යෝජනාවලියක්

2 hours ago
ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයෙන් රජයට යෝජනාවලියක්

හෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක්

2 hours ago
හෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක්

යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්‍රම්ප්

2 hours ago
යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්‍රම්ප්
 

-Lankadeepa-

 
0
COMMENTS

Reply To:

Sisira - cb chds hcdsh cdshcsdchdhd

Newest 0 comments
Y
රුවිනි · 1 hour ago

මේක කොළඹ ගංගාරාම විහාරයනේ..(නු)

0
Y
සෑම් · 1 hour ago

බොරෝබූර් හි පිහිටි බෞද්ධ ශ්‍රී විභූතිය බැලීමට ඔබද යා යුතුයි. (නි)

0
Y
රොහාන් · 1 hour ago

මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)

0
Y
සමන් · 1 hour ago

මනුෂ්‍යයන් වන අපට නිදහසේ තමන්ගෙ කැමැත්තට අනුව, ආගමක් හෝ ධර්මයක් ඇදහීමට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි.එහෙත්, ඒ ආගම අදහන මනුෂ්‍යයාගේ කැමැත්තට අනුව එය සොභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරු කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුව නම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරුම් යන හැටියට, කොටින්ම කියනවා නම් ඒ ඒ පුද්ගලයා ලබා උපන් හැටියට තමයි සියල්ල සිදුවන්නේ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. බුදුදහම කියන්නේ මනුෂ්‍යයාගේ අතින් පිනුත් කෙරෙනවා, පවුත් කෙරෙනවා කියලයි. ඒක තමයි අප මහ ගෞතම බුදුරජාණන් අප සියලු සත්වයට බුදුදහම දීල පිරිනිවන් පෑවේ. වැඩි ගෞරවය භක්තිය විනාසෙට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අපිම සොයාගන්න ඕනේ. නැතිනම් අපි බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් වේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු. (නි)

0
Y
පෙරේරා · 1 hour ago

පින් පුරවමු අපි සංසාරේ........ (නි)

0
Y
අචිනි · 1 hour ago

සොයා පිළිසරණක්, ලොවෙන් මා නොලැබ හවුහරණක්........ (නි)

0
Y
දුමින්දිකා · 1 hour ago

සාධු....සාධු....සාධු..... (නි)

0
Y
නන්දන-කටාර් · 1 hour ago

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ. (නි)

0
Y
අසිරු කරුණාරත්න · 1 hour ago

ආ මග තරම් යා යුතු මග දුර නැතිය ඒ මග යන්න හිත ඇති මුත් සවි නැතිය ගමනට වඩා බර ගෙන ආ ජීවිතය බර බිම තබා සැනසෙන්නට ආවාය (නි)

0
Y
රොහාන් · 1 hour ago

වැඩි ගෞරවය භක්තිය විනාශයට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අප විසින්ම සොයාගන්න ඕනේ. නැත්නම් අප බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් සිදුවේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු, එවිට සොබාවදහමත් , බුදුදහමත් ආරක්ෂා වෙනවා. බුදුදහම කියන්නේ සොබාව ධර්මය. සොබාවධර්මය කියන්නේ බුද්ධධර්මය. මේ දෙකම එකට සම්බන්ධ වී යන්නේ. හරියට ගසයි මුලයි, මුලයි ගසයි වගේ. පළමුවෙන් අපි ආරක්ෂා වුණොත් විතරයි, අපට තව කෙනකුට ආරක්ෂාව දෙන්නට හැකි වන්නෙ. ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව සොබාවිකව තම තමන්ම සළසා ගතහොත් , ඒක තමයි මේ ලෝකේ සියලු සත්වයන්ට නැතහොත් කෙටියෙන් කියනවනම් සැමට තිබෙන ආරක්ෂාව. එහෙම වුණහොත් පමණයි සොබාවධර්මය රැකෙන්නේ.ලෙඩා මැරුණට පස්සේ දොස්තර මහතා බෙහෙත් ලියලා වැඩක් නැහැ. (නි)

0
Y
දයා සෞදි · 1 hour ago

බුදුනේ ....බුදු පියාණනේ ...!!! (දී)

0
Y
නිමන්ත · 1 hour ago

සාධු...සාධු...සාධු...(දී)

0
Y
අජිත් · 1 hour ago

සදු සදු සදු තෙරුවන් සරණයි (දී)

0
Y
ප්‍රසන්න · 1 hour ago

සාදු සාදු බුදු සරණයි ..(දී)

0
Y
චානක සේනාරත්න - රත්නපුර · 1 hour ago

මගේ අම්මා බුදු වේවා...!!(නු)

0
Y
අතුල · 1 hour ago

කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරය සාදු සාදු (අ)

0
Y
මාවන් · 1 hour ago

සාදු.. සාදු. සකල ‍ලෝවැසි සැමට තෙරුවන් සරණයි...!!(නු)

0
Y
පියල් අබුඩාබි · 1 hour ago

ඔයාලා දන්නවාද මේ හුණුපිටියෙ ගංගාරාමය..!!(නු)

0
Y
සෑම් · 1 hour ago

මම හිතන්නෙ කොළඹ ගංගාරාම පන්සල, ඉතාම ලස්සනයි..!!(නු)

0
Y
සුරංග · 1 hour ago

සිතට පුදුම සැනසීමක් දැනෙනවා.. මේක පළකලාට ලංකාදීපයට තෙරුවන් සරණයි..!!(නු)

0
Y
මුදිත · 1 hour ago

කවුරුහරි දන්න කෙනෙක් කියනවාද මේ කොහෙද කියලා... හරිම ලස්සනයි. අනේ මටත් යන්න තියෙනවානම්...!!(නු)

0
Y
තරුෂ · 1 hour ago

කොහේද මේ ? විස්තරය නෑ නේ ලස්සන නිසා ඇහුවෙ??(නු)

0
Y
නුවන් · 1 hour ago

මේ ගංගාරාම විහාරය නේද?නු)

0
Y
රොෂාන් · 1 hour ago

සාදු සාදු...!!(නු)

0
Y
අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව · 1 hour ago

සැමට සදහමි සිතිවිලි පහල වෙවා!!(නු)

0
Y
අනුර · 1 hour ago

අනේ මගෙ අම්ම වගේ.. මම හිතුවෙ අම්ම කියලා.. බුදු සරණයි..!!(නු)

0
Y
සනත් හේරත් · 1 hour ago

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ...!!(නු)

0
Y
කුරුවිට- සුනිල් · 1 hour ago

මේ කොහෙද ගොඩක් ලස්සනයි..!!(නු)

0
Y
අමිල කටුනායක · 1 hour ago

ඉතාම ලස්සනයි..!!(නු)

0
Y
මේනකා නිරෝෂණී · 1 hour ago

කොහෙද මේ ගොඩක් ලස්සනයි..!!(නු)

0
Y
චමීර චන්දිමාල් · 1 hour ago

නියමයි..!!(නු)

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.