
පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ පැවැසීය.
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ඉකුත් 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කළ QR ක්‍රමවේදය තාවකාලිකව නතර කළේය.
ඒ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ පමණක් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇතැයි ද ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව දැනුම් දෙයි.
මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd