IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්‍රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 77වන වියේ පසුවූ ඇය දෙදරු මවකි.

හැටේ දශකයේදී පුවත්පත්වලට විශේෂාංග සහ නවකතා ලිවිමෙන් වෘත්තීය පුවත්පත් කලාවේදීනියක වූ ඇය කාන්තා පුවත් පත් සහ යොවුන් පුවත් පත් රැසකට කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා ලිවීමෙන් පාඨක ජනතාව අතර ලේඛිකාවක් ලෙස ප්‍රකට විය.

(ආරියසේන රණබාහු)



අදහස් (1)

පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි

Asanka Kumarasinghe Friday, 11 August 2023 07:42 PM

සඳරේණු පුවත්පතින් සෝමා ඇන්ටි හඳුනාගත්තේ... ඉතාම හොඳ කෙනෙක් සෝමා ඇන්ටිට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site