
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 9 වැනිදා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව පාස්කු ඉරැදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන 14 වැනි විවාදය මෙයයි.
විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තුව අප්‍රේල් 7,9සහ 10 දිනවල පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට ඕනෙ විවාද කරකර ඉන්න. ආණ්ඩුවත් ඒ උගුලට අහුවෙලා වගේ. තව අවුරුදු 3ක් තිබෙනවා ඊළග ඡන්දයට...
පාර්ලිමේන්තුවේ කී වතාවක් මේ ගැන විවාද තිබ්බාද? එකකින් වත් වැඩක් වුණාද? අපරාදේ දවසක වියදම...