
ශුද්ධෝත්තම ලයෝ පාප්තුමාගේ මීටර් 14 ක් (අඩි 46 ක්) උසැති සුදු පැහැති ප්‍රතිමාවක්, පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට නුදුරින් පිහිටි කැලාඕ වරාය අසලදී නිරාවරණය කෙරුණි.
ලියෝ පාප්තුමා මේ වනවිට ලතින් ඇමෙරිකාවේ සංචාරයක් ආරම්භ කර ඇති අතර, එතුමන් පේරු රාජ්‍යයට යෑමට ද නියමිතය. ඒ, උරුගුවේ සහ ආර්ජන්ටිනාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd