ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමනු ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 475කි.
ලංකා ප්‍රෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමන අතර එහි නව මිල රුපියල් 399කි. ලංකා සුදු ඩීසල්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ හ සහ ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු නොවන බව ද ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව නිවේදන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd