මරා පුළුස්සා තිබූ මිනිසකුගේ සිරුරක් නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස ආසන්න මාර්ගයේ දමා තිබියදී අද (14) සොයා ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන්නකු බවත් හඳුනාගත නොහැකි අයුරින් සිරුර පුළුස්සා තිබූ බවත් පොලීසිය සඳහන් කරයි. අලුත්කඩේ මහේස්ත්‍රාස් උසාවියේදී පැහැරගත් දෙමටගොඩ මර්වින් ගැන ද කිසිදු ආරංචියක් නැත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු විකුණනවනම් ඔය ඉරණම තමයි..
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැරිනම් ඔය විදියත් නරකම නෑ..