ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේදී ලකුණු 171 කට කඩුලූ 9 ක් දවාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සියලූදෙනා දැවී 422
(මිනෝද් භානුක 114, කුසල් මෙන්ඩිස් 46, සඳුන් වීරක්කොඩි 59, හෂාන් දුමිඳු 36, කවිඳු කුලසේකර 36, පවන් දේවින්ද 36, රොෂාන් අනුරුද්ධ 25, චාමික කරුණාරත්න 25, ඒ. කේ ටිරෝන් 25, ජුබේර් හොසේන් 146/5, රහතුල් ෆර්ඩෝස් 62/2, මේදි හසාන් 55/2)
19 න් පහළ බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සියලූ දෙනා දැවී 397
මොසදෙක් හොසේන් 107, මේදි හසාන් 105, නසිමුල් හොසේන් 55, යසීර් අලී චෞද්රි 27, සයීඞ් සාකර් 18, සද්මන් ඉස්ලාම් අනික් 17, රිෆාට් ප‍්‍රධාන් 13, රහතුල් ෆර්ඩෝස් 11, ඒ.කේ. ටිරෝන් 142/7)
19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලූ 8 ක් දැවී 207
(කුසල් මෙන්ඩිස් 52, රොෂාන් අනුරුද්ධ නොදැවී 32, කවිඳු කුලසේකර 26, පවන් දේවින්ද 23, මිනෝද් භානුක 21, චාමික කරුණාරත්න 19, රිෆාට් ප‍්‍රධාන් 37/3, ජුබේර් හොසේන් 56/3, රහතුල් ෆර්ඩෝස් 39/2)
19 න් පහළ බංගලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 71
(සද්මන් ඉස්ලාම් අනික් 34, මේදි හසාන් 28, ඒ. කේ. ටිරෝන් 29/2)
(øø)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරෝන් ඔබට සුබ පැතුම් ! (නි)
සුබ පැතුම් ටිරෝන් ! රිච්මන්ඩ් විද්‍යාලයේ කිර්තිය තවත් ඉහල දැමීමට ඔබට ශක්තිය ලැබේවා !!! ආදී රිච්මන්ඩ් සිසුවෙක් (නි)
ඔය මල්ලිලා අයි.පී.එල්. යන්න එහෙම අදහසක් නැහැ නේද? (නි)