IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ද පැවසීය.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

 "පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කාලය දිගු කිරීමට හැකියාව තිබෙනවා ද? බොහෝ දෙනෙක් මට කතා කර මේ කාරණය ඇසුවා"



අදහස් (3)

පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි

Sakala Guru Monday, 04 July 2022 12:18 PM

ඇමැතිතුමෝ පළමු වසරේ විතරක් නොවෙයි, දැනට අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින සියලු දරුවන්ගේ උප්පැන්න සහතිකවල උපන් දිනය අවුරුදු පහක්වත් පස්සට දාන්න බැරිද? මෙගේ දරුවෙක් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වුණේ 2017දී තවමත් සාමාන්‍ය උපාධිය ගන්න බැරිවුණා.. සමහර ඒවාට ගිය අයනම් උපාධිය අරගෙන රැකියා කරනවලු.. මෙහෙම හැම එකක්ම ප්‍රමාද වුණාම රටේ දියුණුවක් ඇතිකරන්නේ කොහොමද? 2019 සිටම පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉගෙනුම නැහැ. එනිසා කොහොම හරි 2016 උසස් පෙළ සිටි දරුවන්ගේ සිට ඉන් පස්සේ අධ්‍යාපනයට යොමුවූ සියලු දරුවන්ගේ උපන් දිනය අවුරුදු පහක් පස්සට දැමීමට කටයුතු කරන්න..

:       1       9

sharm warn Monday, 04 July 2022 01:22 PM

ඇත්තටම මෙයාලට තේරෙන්නේ නැද්ද කාලය දික්කළා කියලා... දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. මහලොකු උගතෙක්. මේ වගේ ආත්මාර්ථකාමීන් පාර්ලිමේන්තුවේ මිසක් එළියේ නම් හොයාගන්න බැරි වෙයි. මෙයත් එක්කද රටේ අධ්‍යාපනය නගා සිටුවන්න හිතන් ඉන්නේ..?

:       0       8

ganegoda Monday, 04 July 2022 03:04 PM

මූණ දැක්කහම බඩ දඟලනව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site