(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයින් තවත් 1,228ක් අද (2) වාර්තා විය ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 111,090 කි.
එමෙන්ම කොවිඩ් ආසාදිතව සිටි 764 ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 97,242 ක් දක්වා ඉහළ ගියේය.
තවත් ආසාදිතයින් 11,933 රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 687කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd