මාස පහකට අධික කාලයක් තිස්සේ පවත්නා නියඟියෙන් පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු සිඳි යෑමත් සමග වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, තමන්කඩුව, ඇලහැර හා ලංකාපුර 60,000කට පමණ පානීය ජලය බවුසර් මගින් සැපයේ. මහවැලි ගගනේ ගන්නා ජලය තැන තැන ඇති මහ ටැංකිවලට දින හතරකට පහකට වරක් පුරවන බව දිස්ත්‍රික් ආපාධා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා කියයි.
දිස්ත්‍රික්කයේ පාසල් විශාල සංඛ්‍යාවක් ජල හිඟයට මුහුණපා ඇති බවත්, ජල හිඟය තවත් උග්‍රවුවහොත් පාසල් වසා දැමීමට පවා සිදුවිය හැකි බවත් දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ අරගෙන මිනිස්සු වෙනුවෙන් වැඩ කරමු (දී)
පව් අසරණ මිනිස්සු....(ස)
අහිංසක මිනිස්සු. තැලෙනවා.. තැලෙනවා.. ඉවර නැහැ (දී)
අනුරාධපුරේ ,පොළොන්නරුවේ අයට අනේ අපොයි කියල අපි කියන්නේ නැහැ ඕව පෙර ආත්මයේදී කරපු පව් නිසා වෙන්න ඇති . (දී)
තැලෙන යකඩේමනේ හැමදාම තැලෙන්නේ (දී)
වැස්ස වලාහක දෙවියනි අපහට දිවස් හෙලනු මැන!
ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීමේ විපාකය තමයි ඔය. (නි)
මටනම් දුකයි මේ අය, මේ අයගේ දරු පැටවු ගැන. මොනවා උනත් මේ රටේ මිනිස්සුනේ....(ස)
තව ටිකක් ගස් කැපුවනම් දෙයියො හොදටම සලකාවි..!!(නු)
අනුන්ගේ පව් වලට කර ගහපු අහිංසක මිනිස්සු..ඒත් මොලේ පෑදුනු නැති එකයි හිතට දුක .(ස)
පෙර දිග ලෝකයේ බබළන මුතු ඇටය නියඟය නපුරු වී කාටත් දෙයි බැටය .(ස)
මිනිස්සු සැප විඳිද්දි කියන්නේ පෙර කල පින් කියලා..දුක් විඳිද්දි කියන්නේ පෙර ආත්මේ කර පව් කියලා....පුදුමාකාර ලංකාවක් නේ මේක...(ස)
ලොකු ලොකු අය පාපකාරී වෙන කොට පොඩි මිනිස්සුයි ඒවට විදවන්නේ...(ස)
අනේ ඉතින් වෙච්ච දේට මක්කොරන්ටද ?? .(ස)
ඡන්දය ඉවරයි.. මනාප දීලා ඉවරයි..!!(නු)
අහිංසක මිනිස්සු. හැම තැනින්ම තැලෙනවා (දී)