පොලිසියේ රාජකාරියට බාධා කළැයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) අක්මීමන පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. මඟුල් ගෙදරකට ආ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුගේ රියැදුරු බලපත‍්‍රයක ප‍්‍රශ්නයකට ඔහු අනවශ්‍ය ලෙස මැදිහත් වී යැයි පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙද? ආ එහෙනම් කමක් නැහැ. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... ඕක හොඳ පාඩමක් ඔලුව ඉදිමිච්ච හැමෝටම. (නි)
මගුල් ගෙදරින් කෑවා මදිවට පොලිසියෙනුත් කන්න වෙලා වගෙයි නේද? (නි)
වරහන් ඇතුළේ (රත්තරන්) කියල දාල තිබුණේ, ඉස්තරම්ම රත්තරන් වෙන නිසාද? (නි)