(නාලක සංජීව දහනායක)
ඉදිරි මාසය ඇතුළතදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (15) පැවැසීය.
ආණ්ඩුව ප‍්‍රශ්න වැඩිකරනවා මිස අඩුකිරීමට ක‍්‍රියානොකරන බවත්, ජනතාවගේ ප‍්‍රශ්න විසදීමට නොහැකි නම් රජය ඉල්ලා අස්විය යුතු යැයිද කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ දී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
ඡායාරූපය හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩු රත්තරන් සුසන්යෝගයද අපිව පාලනය කරන්න බලය ඉල්ලන්නේ? අපරාධකරුවන් හිරේ නොදමන රටක හැටි.
අනේ ඔයාලගේ බයිලා. ඔයාලා පාලනය කරපු අවුරුදු 20ට මිනිසුන්ගේ ප්‍රශ්ණ විසදුවානම් ආයේ අළුත් ආණ්ඩු අවශ්‍ය නෑනේ. ඔක්කොම එකයි. ඔය තියෙන අනුකම්පාව බලය ගන්නකම් විතරයි.
හන්දියේ කඩේට ගොහිල්ල කරවල කෑල්ලක් ගන්න ඉක්මනට මැතිවරණ තියන්න කීමට තරම් මේ ගොයියලගේ මොළේ මොනාද දන්නේ නැහැ පිරිලා තියෙන්නේ ! අනේ මේ අයද 2020 දී රට බාර දෙන්න කියල නහයෙන් අඬන්නේ????
රත්තරන් ඉල්ලීමක්. මේගොල්ලෝ නැති උනොත් 57 % 87% කරගන්න පුළුවන්