බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියට බාදාකළැයි සැකපිට බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරා අත්ඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියට බාදාකළැයි සැකපිට බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරා අත්ඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම කෙලින් රාජකාරි කරන්න. නැත්නම් යහපාලනය නෙමෙයිනේ.(නදී)
නියමයි. කොයි පැත්තේ උනත් වැරැද්දක් කලොත්, සීමාව ඉක්මවා බලයෙන් උදම් වෙන්න ගියොත්, තරාතිරම නොබලා නීතියෙන් ක්‍රියා කරන්න. ජනතාව ඡන්දෙ දුන්නේ යහ පාලනයක් ඇති කරන්න මිසක්, බලය නැතිව තිබු පිරිසක් බලයෙහි පිහිටුවන්න නෙමෙයි. බලයෙන් උදම් වෙච්ච අඥාන ඇමතිලා සහ ඇමති පුත්තු දැකලා හොඳටම ඇති වෙලා තියෙන්නෙ අපට. (නදී)
පළාත් සභා මන්ත්‍රීවත් අත් අඩංගුවට ගත යුතුවේ. (නදී)
ඔන්න ඉතින් ඔහොම වෙන්න ඉඩ දුන්නොත් යහ පාලනයට දෙවියන්ගේ පිහිටයි. රටේ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වීම පොලිසිය පමණයි කළ යුතු වන්නේ (දිල්)
අපි දුෂිත පාලනය අයින් කලේ අයිමත් මේ වගේ ක්‍රියා දකින්න නොවේ.කරුණාකර මේ චණ්ඩිකම් වලට ඉඩදෙන්න එපා.අපි ඉතාමත් උද්යෝගයෙන් බලා සිටිනවා බිඳ වැටුණු උත්තරීතර අධිකරණය ,පොලිසිය යථා තත්වයට පත් වී සැමට සාධාරණය ඉෂ්ට වේවි කියා.(දිල්)
වරදක් කර ඇති නම් කාට වුවත් නිසි දඬුවම් දිය යුතුයි (දිල්)
අපි ඡන්දෙ දුන්නේ මීට වැඩිය බලාපොරොත්තු තියාගෙන (දිල්)
අයියෝ අපේ ඡන්දය. මේ අය යහපාලනය පටන් අරගෙන (නදී)