(රංජන් කටුගම්පොළ)
නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන්කර නොමැති බව ද මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණයට එරෙහිව සහ පක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන,එස් තුරෙයි රාජා සහ ප්‍රීතිපද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන මැතිවරණ නියමිත පරිදී පවත්වනවා
fairoos Wednesday, 18 January 2023 03:05 PM
දැන් රනිල්ට තවත් විකාර හැදෙයි. මොනවහරි ලෙඩක් දාලා ඡන්ද කල්දානවා අනිවාර්යයෙන්ම...