3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 4 hours ago
Y ජී.කේ. · 1 hour ago ඕක මොකද්ද අපේ ගම පැතිවල දවසකට 3-4 පාරක් ලයිට් කපනවා දවසකට. කොළඹ කැපුවොත් තමා ඔක්කොම කතා කරන්නේ..(ස) Reply 0
Y මුතුකුඩ · 1 hour ago හැමදාම ඇන ඇන... කියලා හරියන්නේ නැහැනේ. ඇන තියෙද්දී විදුලිය දැල්වීම ඉතා භයානකයි. (නි) Reply 0
Y අජිත් · 1 hour ago මල්වාන ජල සම්පත් මණ්ඩලේ මාසෙකට දවස් 10 ක් වත් වතුර හිටි හැටියේ කපනවා කවදාවත් කලින් දන්වන්නේ නැහැ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඇණහිටලද ඔය ..... ඊයෙත් කැපුවා පෙරේදත් කැපුවා...(ස)
දැනුවත් කිරීමකින් තොරව එසේ කිරීම වැරදි (දී)
විදුලිය ඇන හිටියට විදුලි බිලේ ඇන හිටීමක් වෙන්නේ නැහැනේ. (ස)
ඔය ඇණ හිටින ගණන බැලුවොත් එක ඇණයක් රුපියල ගානේ විකුණුවත් ගොඩ. (ස)
ඕක මොකද්ද අපේ ගම පැතිවල දවසකට 3-4 පාරක් ලයිට් කපනවා දවසකට. කොළඹ කැපුවොත් තමා ඔක්කොම කතා කරන්නේ..(ස)
විදුලි බිලේ ඒක අඩුවන් නෑ.(නදී)
දඹුල්ලටත් හැමදම 7ට ලයිට් කපනවා. මොකද දන්නේ නැහැ. මේ ගැනත් හොයන්න. (නි)
හැමදාම ඇන ඇන... කියලා හරියන්නේ නැහැනේ. ඇන තියෙද්දී විදුලිය දැල්වීම ඉතා භයානකයි. (නි)
මල්වාන ජල සම්පත් මණ්ඩලේ මාසෙකට දවස් 10 ක් වත් වතුර හිටි හැටියේ කපනවා කවදාවත් කලින් දන්වන්නේ නැහැ.(නදී)