IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පළාත් අතර සංචරනය මැයි 30තෙක් බෑ

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු පළාත් අතර සංචරන සීමා පැනවීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම,

  • පිරිස් එක් රැස් වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, 
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, 
  • ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම 

වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේනේය

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.



අදහස් (8)

පළාත් අතර සංචරනය මැයි 30තෙක් බෑ

Puppa Monday, 10 May 2021 11:33 PM

කෙනෙකුගේ අධිමානය ඔහුගේම විනාශයට හේතු වන බව පුුරාණ ග්‍රික කතාව දකින්නට ලැබේ .

:       3       3

Ruwan Tuesday, 11 May 2021 01:41 AM

පළාත් අතර සංචරනය නැවතුනාට පළාත්වල හැමතැනම ඕනෑතරම් කොරෝනා ආසාදිතයන් ඉන්නවා. සමාජගත වෙලා නෑ කියල, රට වටේම ගිය ගමට මොකද්ද කියා කියා. වයිරසය ආවේ කොහොමද දන්නේ නෑ .. නිරෝධායන සිස්ටම් එකත් ෆේල් .ඒමදිවට දැන් ලෙඩ්ඩු ඉන්නේ ගෙදර. කිසිම ප්‍රතිකාරයක් දෙන්න ක්‍රමයක් නෑ. හොදටම කරලා අපි වැටිච්ච තැනක්

:       8       43

සිරිබිරිස් Tuesday, 11 May 2021 02:04 AM

පරක්කු වෙලා හරි ඔය තීරණය ගත්ත එක ලොකු දෙයක් .

:       3       13

මරතේනිස් අයියා Tuesday, 11 May 2021 02:48 AM

රට පුරාම කොරෝනා පැතිරෙනකල් බලා ඉඳලා දැන් පළාත් අතර සංචරණය සිමා කරල වැඩක් තියෙනවද මහත්තයෝ මේ දවස්වල ඔබතුමා සහ ගෝලයෝ ටික අපිට ඉස්සර මහදැන මුත්තා සහ ගෝලයේ ටික නැවත නැවත මතක් කරවනවා.කොරෝනාවෙන් බැටකාල හෙම්බත්ව ඉන්න ජනතාව පොහොර නැතිව අමාරැවේ වැටිලා ඉන්න ගොවියන් වැවිලිකරැවන්ට ඉඳල හිටල හරි මේ වගේ කොමඩියක් පෙන්වලා හිනස්සන්න හදනවට ගොඩක් ස්තුතියි.

:       6       36

Juwans Appuhamy- Morawaka Tuesday, 11 May 2021 04:03 AM

දැන් හරිම ලේස්යි නේද රට සමග පිළිසඳර පැවැත්වීමට

:       1       1

නන්දිපාල Tuesday, 11 May 2021 04:12 AM

හැම පළාතකම කොරෝනා පැතිරුණාට පස්සේ මොන බම්බුවකටද පළාත් අතර සංචරණ සීමා?. දැන් කරන්න ඕනෙ ලොක් ඩවුන්.... පොඩි ළමයෙකුට පවා ඕක තේරෙනවා.

:       1       3

bimal jayashingha Tuesday, 11 May 2021 04:59 AM

දැන් කෝ අර ලවුඩ්ස්පීකර් දෙක පොහොට්ටුවට කඩේ ගිය. විමලේ සහ රෑ දහවල් දෙකටම ඔබින උදය ගම්මන්පිල... ගමේ කඩපිලේ බුලත්විට හපනවද සද්ද නැතිව..? කෝ මේවට කතා කරනවා. එයිනේ ඡන්දෙ කිට්ටු වෙලා...

:       1       4

Mr Don Tuesday, 11 May 2021 09:44 AM

69 ලක්ෂය?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 356 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site