( රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් බවදරම් නැමති පුද්ගලයෙකි.
තරුණයා සිය බිරිඳ සමග වඩුක්කොඩ්ඩෙයි සිට කරෙයිනගර් දක්වා මෝටර් රථයකින් ගොස් නිවසට ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් කාර් රථය නවතා බිරිදටද පහරදී තරුණයා පැහැගෙන ගොස් ඇත.
පසුව මේ පිළිබඳව බිරිඳ විසින් වඩුක්කොඩ්ඩෙයි පොලීසියටද දැනුම් දී ඇති අතර පොලසීය විසින් සිදුකල සෝදිසියකදී පැහැරගෙන ගිය තරුණයාට තියුණු ආයුධ වලින් පහරදී මාර්ගයේ දමා ගොස් තිබියදී සොයාගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැහැරගෙන ගොස් ඝාතනය කරලා