(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ගොළුවාමුල්ල,මෛත්‍රිගම, මඩේමත්ත ප්‍රදේශයේදී පහරදීමකින් දෙදරු පියෙක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගණේගොඩ,පොල්හේන,මාරවිලවත්ත,ලිපි
තිදරු පියෙක් වන මොහුගේ බිරිඳ විදේශගත රැකියාවක නියුතු බවත් පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු විසින් ආයුධයකින් පහරදීමෙන් මොහු මෛත්‍රිගම ප්‍රදේශයේ වෙළඳසැලක් අසල ඊයේ (26) රාත්‍රී වැටීසිට ඇති අතර ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත 1990 ගිලන් රථ සේවාවෙන් ඔහුව ඇල්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd