අමල් වික්‍රමරත්න
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 5 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව විදුලිබල සේවක සංගමයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.
අද දින සිට ආරම්භ කරන වැඩවර්ජනය සඳහා සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් සම්බන්ධ වී සිටින බව පවසන ජයලාල් මහතා මණ්ඩලයේ දුෂණ අක්‍රමිකතා වලට විසදුම් ලබා දෙනවා වෙනුවට පොලිසිය යොදවා සිදුකළ පහරදීම තරයේ හෙළාදකින බව සඳහන් කරයි.
ඉදිරියේදී සිදුවන ස්වාභාවික විදුලි බිඳ වැටීම් යාවත්කාලීන කිරීම සිදු නොවීමෙන් ඇතිවන ප්‍රශ්න වල සියලු වගකීම් ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන පාලන අධිකාරිය භාර ගතයුතු බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී පොලිසියෙන් නොවෙයි ජනතාවගෙන් ගුටි කන්නේ.
හේතුවක් ඇතුවත් වර්ජන නැතුවත් වර්ජන. එක එක දේශපාලන පැතිවලට කඩේ යන කීප දෙනෙක් නිසා හැමදාම හැමතැනම අරාජික තත්වයක්. මේකෙන් හැමදාම දුක්විදින්නෙ සාමන්‍ය මිනිස්සු. අනිවාර්යයෙන්ම මේවා ගහල හරි විසදනවනම් තමා හොද..
යටි කුමන්ත්‍රණ කරලා රටකන්න හදන එවුන්ට ගහලා මදි.
ඉදිරියේදී සිදුවන ස්වාභාවික විදුලි බිඳ වැටීම් කෙසේ වෙතත් ඉදිරියේදී සිදුවන ස්වාභාවික හෙන ගැසීම් වලින් ඔය කට්ටිය ප්‍රවේසම් වෙලා ඉන්න . මොකද රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනාව එයයි .
ව්ර්තිය සමිති නෙව්ස් මේවා ජාති ද්‍රෝහී සමිති.ජනාදිපතිතුමනි M උන්ට විරුද්දව කඩුව ගන්ඩ.
ලොකු ලොක්කගේ දූෂණ වංචා වලට එරෙහිව හා සේවක අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ඔබ ගෙන යන අරගලයට අපේ සහයෝගය. ජයවේවා රංජන් සහෝදරයා.