
(යොහාන් භාසුර)
නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව කී චන්ද්‍රසේන මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා ඒවා හිරකරගෙන සිටින බව ද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට 69 ලක්‍ෂයක් ඡන්ද ගැනීමට සහ තුනෙන් දෙකක් බලය ගැනීමට ගන්න දිස්ත්‍රික් පාලන කළ වැඩ කළ දිස්ත්‍රික් නායකයන් ඔවුන් බවත් ලක්‍ෂ ගණනින් මනාප ඡන්ද ගත්තේ ද එම දිස්ත්‍රික් නායකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරම පලයව්...
මේ අපතයින් මොන වැටවල් පැනලා කොහෙට හේත්තු වුණත් කිසිම ඡන්දයක් දෙන්න එපා. මොවුන් ඔක්කොම ඔය දේවල් කරන්නේ තමන්ගේ බඩවඩාගන්න මිසක් රටේ ජනතාව දියුණු කරන්න නෙවෙයි...
ජේෂ්ඨ වෙනකම් අවුරුදු ගාණක් පක්ෂවල ඉඳලා නුඹලා රටට මොනවද කරලා තියෙන්නේ...?
රනිල්ට දණගහලා වන්දන්න ඕනෑ චන්ද්‍රෙස්නලා... මොකද අද පාරේ බැහැලා යන්නේ ඔයාලා... රනිල් නිසා... වෙන කෙනෙක් ආවා නම් නුඹලා අද ඉන්නේ හිරේ...
ආයේ අමුතුවෙන් පනින්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද? ගම්පළාතේ රාජ්‍ය ඉඩම් පුරාවිද්‍යා සංරක්ෂණ ඉඩම් වගේ දේවල් සාක්ෂි දෙයි. පැනපු තැන් ගැන...
බේරෙ වැවේ නාලම යන්න තෙලොංචි වෙලාම... පව්කාර හැත්ත..
මේක කියවනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂය තියා බින්දුවටම අඩුයි කියලා පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න හොරුන් ටික තේරුම් ගන්නකල් මේ වගේ පම්පෝරි කියවයි. මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම... යකෝ මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑවා... තොලොංචි වෙලා යන එකයි ඇත්තේ...
රට නැත්තටම බංකොළොත් කරලා තව ජනතාව වෙනුවෙන් ඉන්නවලු. අපිත් ඉන්නේ මේ පොහොට්ටුවෝ එනකන්.
69 ලක්ෂයට ආදරේ තිබුණා නම් රජකම අතහැරදාලා යන්නේ නැහැ. ලක්ෂයකටත් අඩු පිරිසක් කෑකෝ ගහන විට රට ගම් හැරදා යනවිට පාක්ෂිකයින් කොතරම් පහළට වැටුණාද? දැන් මොකක්ද මේ පාක්ෂිකයින් ගැන තියන රුදාව... දැන් හැමෝටම වැටහෙනවා රට යම් දිශානතියකට යනවා කියලා. කරුණාකරලා මේ යන විදියට යන්න දෙන්න. මහ මැතිවරණයක් එනදාට ඔයාලා රෙදි ඇඳගෙන එන්න...
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ හොරාකාලා පුරුදු වෙච්චි අයට දැන් ඉන්න අමාරු ඇති...
වැටෙන් පැනලා ගිහින් පැනපියව් මුහුදට..! ජනතාවට අපතයින් ඕනේ නෑ..
යන්න දෙහිවල සත්තු වත්තේ කූඩුවකට...
උජාරුවට කියන හැටි විතරක්. ජනතාව වෙනුවෙන්ලු. අනේ බොල නෙමෙයි පැනපල්ලා කෝච්චියට, නැත්නම් මුහුදට හරි ගඟකට හරි. නුඹලා අපිට දියුණු කරගන්න තිබිච්චි රට කාලා, කාලා විනාශ කළා...
අපේ ලස්සන රට විනාශ කළාට පණුවො ගහලා තමයි මැරෙන්නේ...
උජාරුවට කියන හැටි විතරක්. ජනතාව වෙනුවෙන්ලු. අනේ බොල නෙමෙයි පැනපල්ලා කෝච්චියට, නැත්නම් මුහුදට හරි ගඟකට හරි. නුඹලා අපිට දියුණු කරගන්න තිබිච්චි රට කාලා, කාලා විනාශ කළා...
තොපි සේරම මකබෑවෙයව්...!
කීවත් වගේ මොවුන් ඔක්කොම කරපු එකම දෙය ඔවුන්ගේ පවුල්වලට හම්බ කර ගත්තු එක විතරමයි. අපේ අහිංසක මිනිස්සුන්ට කරපු දෙයක් නෑ... අපේ රටේ උගත් ඉගෙන ගත්තු අය ඕනෑතරම් ඉන්නවා. රට පාලනය කරන්න අලුත් අදහස්. දන්න.. තරුණ පරම්පරාව.. දැන් ඔය නාකි ටික ගෙදර ඇරලා.. නැතිනම්. බණක්. භාවනාවක්. කරල.. පව්. ඇරගන්න කියලා සේ රස අයින් කරන්න... මහින්දව එයාගේ පූතා නාමල්.. ඔවුන්ගේ ලේ ගෑවෙන කෙනෙක්වත් එපා. කාළකන්නි සෙරම.. අතුගාලා දාන්න.. ඒක කරන්න කොන්ද පණනැති වුන් සේ රට පලයව්.. තවත් රට විනාශ නොකර.. අද රටේ දරුවෙකුට පාරේ බැහැලා තනිවම යන්න බෑ.. කුඩු ගෙනැල්ලා දරුවන් විනාශ කරනවා.. මොවුන්ට මේ පව් ගෙවන්න ආත්ම ගානකට බෑ.. තවත් කෑදරකම.. මොවුන්ව පන්නලා පාරවල් දිගේ ඇඳුම් නැතිව... අරින්න ඕනෑ... අපි වගේ අහිංසක මිනිස්සු විසින් දුක තේරෙන්න. කන්න නැතිව විඳින දුක තේරෙන්න... පරණ අය සේ රස අයින් කරන්න. අර ජොන්ස්ටන්.. කියන පාපතරයත් එක්ක... අලුත් අයට ඉඩදෙන්න.. දුවලා පැනලා ඉන්න ලස්සන රටක් හදන්න.
වැට පැනලා කෙළින්ම යන්න වෙන්නේ අවීචීමහා නරකාදියට. හොරකම්, වංචා, දූෂණ නාස්තිය කරලා රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන් එනකම් යමරජ්ජුරුවෝ බලන් ඇති...
රනිල් කවුද කියලා තාම මොවුන් දන්නේ නෑ.
ඒ කියන්නේ තවත් චිරාත් කාලයකට මොවුන්ටම තමයි ඡන්දෙ දෙන්න වෙන්නේ..!
ඔබ...!